ක්‍රීඩා

පාකිස්ථාන සුපිරි ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

(උදයම්,පාකිස්ථානය)  – පාකිස්ථානයේ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන් තරඟ තහනමක් පනවා තිබේ.

වසර 6 කට බලාත්මක වන ලෙස මෙම තරඟ තහනම  පනවා ඇති බව එරට ක්‍රිකට් බලධාරීහු පවසති.

පසුගියදා පැවති පකිස්තාන සුපර් ලීග් තරගාවලිය තුළදී තරග පාවාදීම සඳහා ඔහුට ලැබුණු ආරාධනයක් පිළිබඳ දූෂණ මර්ධන බලධාරීන් දැනුවත් නොකිරීම යන චෝදනා වලට ලක්හේ වීම හේතුවෙන්තු මෙලෙස ඔහුට තරඟ තහනම පනවා තිබේ.

Related posts

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර T20 තරගයක්

Mohamed Dilsad

පැරාලිම්පික් පදක්කම්ලාභීන් විෂය භාර ඇමති හමුවෙයි

Mohamed Dilsad

ක්‍රිකට් හෙට කෝප් යයි

Mohamed Dilsad

Leave a Comment