ප්‍රමුඛ පුවත 1

වහළයක් කඩා වැටීමෙන් සිසුන් පිරිසක් රෝහලේ

(උදයම්,නුවර)  -පන්තියක වහළයක් කඩා වැටීමෙන් සිසුන් පිරිසක් රෝහල් ගත කෙරෙති.
වත්තේගම ප්‍රදේශයේ පාසැලක ප්‍රථමික අංශයේ සිසුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර තිබේ.
15 දෙනෙකුට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.
ඉන් 6 දෙනෙකු මේවනවිට රෝහල් ගත කර ඇති බව ද වාර්තාවනවා.

Related posts

වන අලි ප්‍රහාරයකින් සත්ව නියාමකවරයෙකු ජිවිතක්ෂයට .

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩ අද 4වැනි වරටත් CID හමුවට

Mohamed Dilsad

මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment