ප්‍රමුඛ පුවත 1

වසන්ත කරන්නාගොඩ අද 4වැනි වරටත් CID හමුවට

(UTV| කොළඹ) – තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා 4 වන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියි.

සිද්ධියට අදාළව පසුගිය සඳුදා පළමු වරට වසන්ත කරන්නාගොඩ මහතා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී පැය 08 ක කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධුෂ් සමඟ සිටි තවත් සැකකරුවන් 06 ක් දිවයිනට…

Mohamed Dilsad

උතුරු පළාත් කෘෂි කර්මාන්ත ඇමති සහ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ට පිටි හා තෙල් සහිත කෙටි කෑම වෙනුවට විජලනය කරන ලද පළතුරු

Mohamed Dilsad

Leave a Comment