ප්‍රමුඛ පුවත 1

මධුෂ් සමඟ සිටි තවත් සැකකරුවන් 06 ක් දිවයිනට…

(UTV| කොළඹ) – ඩුබායි වලින් පිටුවහල් කරන ලද මධුෂ්ගේ ඥාති සහෝදරයෙක් ඇතුලු 06 දෙනෙක් අද (17)  අලුයම 4.45ට පමණ යු.එල් .226 ගුවන් යානයෙන් ගුවන් තොටුපළට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඉන් අනතුරුව ඔවුහු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර ගෙන ඇති බවත් පැවසේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවේ ජාතික හැදුනුම්පත් නොමැතිව ලක්ෂ 5ක පිරිසක්

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් කින්නියාවේ ඩෙංගු මර්ධනයට පියවර

Mohamed Dilsad

බේරුවල ගම්මාන 2 ක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment