ප්‍රමුඛ පුවත 1

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් කින්නියාවේ ඩෙංගු මර්ධනයට පියවර

(උදයම්,ත්‍රිකුණාමලය)  –  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මැදිහත්වීමෙන් කින්නියා ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන විටත් අවශ්‍ය කණ්ඩායම්  ඒ සඳහා යොමු කර ඇති බවය.
විශේෂයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්,මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කිරීමේ කටයුතු ,ධුමායන කටයුතු සිදු කිරීමද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහය ලබා දෙන බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

සජින් ද වාස්ට ඇප [video]

Mohamed Dilsad

මහින්දගේ ආරක්‍ෂාව තර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අවධානය

Mohamed Dilsad

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment