ප්‍රමුඛ පුවත 1

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක්

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට ලබන 15 වනදා සිට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, රුපියල් කෝටි 05 කට අධික ක්‍රීඩා උපකරණ අවභාවිතය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන්.

Related posts

ශ්‍රී පාද වන්දනා සමයේ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

ළමා ආරක්ෂක අධිකාරිය මුදල් ඉපයීමට දරුවන් යොදාගැනීම පිළිබඳ සොයා බලයි

Mohamed Dilsad

හෙට ඇදිරි නීතිය ඉවත් කෙරෙන ආකරය[RELEASE]

Mohamed Dilsad

Leave a Comment