ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශය අද

(උදයම්,ඇමෙරිකාව) – ශ්‍රී ලංකාව පිළිබද ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රකාශය අද ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහුගේ ප්‍රකාශයෙන් අනතුරුව අනෙකුත් සාමාජික රටවල් ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරන බව වාර්තාවේ.

ඉන් අනතුරුව ඒ පිළිබද ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

Related posts

උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප

Mohamed Dilsad

අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි

Mohamed Dilsad

විශ්ව විද්‍යාල ආරම්භය පිළිබඳව අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment