ප්‍රමුඛ පුවත 1

මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයි

(උදයම්,මලයාසියාව)  – මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර තිබේ.ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දීය ජාතිකයෙකු මලයාසියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඝාතනයට ලක්වු පුද්ගලයාගේ 27 හැවිරිදි ශ්‍රී ලාංකික මිතුරෙකු සහ 30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තාවේ.
පසුගියදා මලයාසියාවේ පැඩන්ග් බුලු ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර සිදුකළ මූලික විර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට පහරදී මෙම  ඝාතනය කර ඇති බවය.

Related posts

ප්‍රදේශ 3කට පැනවූ පොලිස් ඇඳිරි නිතිය ඉවතට

Mohamed Dilsad

අමල් කරුණාසේකරට ඇප

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment