ප්‍රමුඛ පුවත 1

අමල් කරුණාසේකරට ඇප

(UTV| කොළඹ) – හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදාහැරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කරයි.

ඔහු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම නඩුව අද(10) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයේ හමුවේ විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ලබා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

Mohamed Dilsad

දැනුම්දීමකින් තොරව මතුගම බස් නැවතුම්පොලේ බස් වර්ජනයක්

Mohamed Dilsad

හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

Leave a Comment