ප්‍රමුඛ පුවත 1

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩුක්

(උදයම්,කොළඹ) –  චෝදනා 03 යටතේ හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කම්කරු කොන්ග්‍රසය නම් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් වංක ලෙස භාවිත කිරීම, සාවද්‍ය පරිහරණය, සාපරාධි විශ්වාසය කඩකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවේ.

ඒ අනුව ලබන මැයි 22 අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි මන්ත්‍රීවරයාට සිතාසි නිකුත් කරන ලෙස ද මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද නියෝග කළේය.

Related posts

නව තැපැල් ස්ථානාධිපතිවරයා පත් කෙරේ

Mohamed Dilsad

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙටින් ඇරඹේ

Mohamed Dilsad

ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment