දේශීය

රන්ජන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට

(UTV | කොළඹ) – මීගමුව පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ රංජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.

රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබීය.

ඉකුත් 12 වනදා ලබාදුන් එම තීන්දුවෙන් පසු ඔහු මීගමුව පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

 

 

 

Related posts

ඉන්දන මිල අඩු කර ජනතාවට සහන දෙන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

Editor O

නාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්

Editor O

අධිකරණයේදී පොලිස් නිලධාරීයෙක් විසින් නීතීඥයෙක්ට පහරදීම ගැන පොලීසියෙන් පරීක්ෂණයක්

Editor O

Leave a Comment