ව්‍යාපාරික

කොටස් වෙළඳපොලේ කොටස්වල මිල 2.5% කින් ඉහළට

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස්වල මිල දර්ශකය අද (06) පස්වරුව වන විට 2.5% කින් ඉහළ ගොස් ඇති බව අදාළ දත්ත වාර්තාවල සඳහන් වේ.

Related posts

සෙවනගල උක් ගොවීන්ගෙන් බලධාරීන්ට චෝදනාවක්

Editor O

ජූනි මාසයේදී උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

දේශීය ලොකු ටින් මාළු මිල ඉහළට?

Mohamed Dilsad

Leave a Comment