දේශීයව්‍යාපාරික

ජූනි මාසයේදී උද්ධමනය ඉහළ යයි

(UTV | කොළඹ) – ජූනි මාසයේදී 3.9 % ක් ලෙස පැවති උද්ධමනය ජූලි මාසයේදී 4 .2% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ ඉහළ යෑම් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇත.

මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස ද, ජුනි මාසයේ පැවති 4.7 % සිට ජූලි මාසයේ දී 4.8 % දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Related posts

සියලුම වර්ගයේ ආයෝජනවලට නීතියක්

Mohamed Dilsad

නව අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට

Mohamed Dilsad

මාලිමාවේ ”එල් බෝඩ්” විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම්කම ගැන හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment