දේශීය

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

(UTV | කොවිඩ් 19) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ, අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2517 ක් ලෙස දැක්වෙයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 295ක්.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගනි.

Mohamed Dilsad

ගම්පහ වෙළඳසැල් හෙට විවෘතයි

Mohamed Dilsad

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment