දේශීය

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

(UTV | කොළඹ ) – අද (20) මහ මැතිවරණයට අදාළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම සිදුකෙරිණි.

ඒ පක්ෂයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදීයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති ගිනි අවි ආරක්ෂක අමාත්‍යංශයට බාරදෙන ලෙස දන්වයි.

Editor O

බන්ධනාගාරවල කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment