දේශීය

PCR පරීක්ෂණ ඉහළ නැංවීමට මෙරට සෞඛ්‍ය අංශයෙන් පියවර

(UTV | COVID 19) – කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට මෙරට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මේ වන විට දිවයින පුරා ආයතන 11 ක එම පරීක්ෂාවන් සිදු කෙරෙයි.

මේ දක්වා 8,000 පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට භාජනය කර ඇති අතර ඒ අතරින් 233 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු කර ගෙන ඇත.

 

Related posts

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට පැමිණීමට නොමිලේ ගුවන් ගමන් පහසුකම්

Editor O

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Editor O

මීගහකිවුල, මොරහෙල ප්‍රදේශයේ නායයෑමක්

Editor O

Leave a Comment