දේශීය

පුත්තලමට බලපෑ තද සුළඟකින් නිවාස 245කට හානි

(UTV | පුත්තලම) – අද (15) පස්වරුවේ පුත්තලම් දිස්ත්‍රික්කයට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 245 කට හානි සිදුවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ ප්‍රාදේශීය කොට්ඨාශ 6ක මෙම තත්ත්වය වාර්තා වු බවයි.

එම පීඩාවට පත් ජනතාවට මුල්‍යමය හා ද්‍රව්‍ය සහන ලබා දීමට කටයුතු කරන බවත්‍ පීඩාවට පත් ජනතාව සිටි නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පළාත් කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ජාතිික ලැයිස්තුව ඇතුළු තවත් පක්ෂ 02ක ජාතික ලැයිස්තු අපේක්ෂක නාම ලේඛන මෙන්න.

Editor O

පවුල් ආරාවුලක් හේතුවෙන් පියෙකු සිය පුත්‍රයා අතින් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment