දේශීය

මහ මැතිවරණයට පැෆරල් නිරීක්ෂකයින් 6000 ක්

(UTV | කොළඹ) – පැෆරල් සංවිධානය පවසන ආකාරයට මෙවර මහ මැතිවරණ නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 6000 ක් යෙදවීමට නියමිතව ඇත.

එම නිරීක්ෂකයින් පුහුණූකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

මාර්තු 12 ව්‍යපාරයේ නිර්ණායකවලට දේශපාලන පක්ෂ නායකයින්ගේ අත්සන් ලබා ගැනීමද හෙට (12) සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

නිවෙස්වල භාවිතා කරන ශීතකරණ සහ වායුසමීකරණ ගැන විශේෂ අනාවරණයක්

Editor O

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගමට අධි චෝදනා ගොණු කර නඩු පවරයි

Mohamed Dilsad

Leave a Comment