දේශීය

වසර 25කට පසු කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

(UTV | කොළඹ) – කොළඹ නගරයේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබු තහනම වසර 25 කට පසුව ඉවත් කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක්, ලියාපදිංචි පෞද්ගලික හෙලිකොප්ටර් ගාලුමුවෙදාර පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේ ක්‍රීඩාංගනයට ගොඩබැස්විය හැකි බවයි.

පසුගිය අවුරුදු 25 ක කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන සහ බත්තරමුල්ලේ සිට බව වාර්තා වෙයි.

Related posts

රටවල් රැසකට දර්ශනවන චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වෙනිදා

Editor O

උසස් පෙළ කල් දමන බවට ඇතැමුන් ගෙනගෙන යන ප්‍රචාර අසත්‍යයයි

Mohamed Dilsad

අගමැති මෝදි, ජනාධිපති කාර්යාලයට පැමිණෙයි.

Editor O

Leave a Comment