දේශීය

යුද හමුදාපතිවරයා නව ධුරයේ වැඩ භාර ගනී

(UTV | කොළඹ) – ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ධුරයේ වැඩ භාර ගත්තේය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගෙන් ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදුකර තිබේ.

Related posts

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ඉවත් කරයි

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment