දේශීය

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ඉවත් කරයි

(UTV | කොළඹ) – වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර ඔහු වෙනුවට වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

Related posts

අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නැයි චක්‍රලේඛයකින් දැනුම් දෙයි

Mohamed Dilsad

දිවයින වටා මුහුද රළු වෙයි

Mohamed Dilsad

IMF සාකච්ඡා තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment