දේශීය

රනිල් පාස්කු කොමිසම හමුවට පැමිණෙයි

(UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාක්ෂි ලබා දීම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.

ඊයේ දිනයේදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද කොමිසම හමුවේ පෙනී සිටියේය.

 

Related posts

නිරෝධායන රීති නොතැකූ 493 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නාවික හමුදාපතිවරයා පත් කරයි.

Editor O

සපුගස්කන්ද යළි වැසේ

Mohamed Dilsad

Leave a Comment