දේශීය

නිරෝධායන රීති නොතැකූ 493 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධයන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා එම නීති උල්ලංඝනය කළ 10,906 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

නිසි ලෙස මුහුණු ආවරණය සිදුනොකිරීම, පළාත් සීමාවන් උල්ළංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

නාමල් රාජපක්ෂගේ තනතුරක් ඩී.වී. චානකට

Editor O

කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක්

Mohamed Dilsad

චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment