ප්‍රමුඛ පුවත 1

ගානියා බැනිස්ටර් ඇප මත මුදාහැරේ [VIDEO]

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් ඇප මත මුදාහැර තිබේ.

ඒ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

පසුගිය නොවැම්බර් 25 වනදා ගානියා බැරිස්ටර් මහත්මිය පැහැරගෙන ගොස් තර්ජනය කර මුදාහැරුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකෙරෙන විමර්ශණයට අදාලවයි ඇය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දරුවන්ට දරාගත හැකි අධ්‍යාපනයක් දිය යුතුයි -අගමැති

Mohamed Dilsad

වැසි ඇද හැලුනත් ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍යයි

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අදහස් හා යෝජනා ලබා ගැනීමට කමිටුවක්.

Mohamed Dilsad

Leave a Comment