ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අදහස් හා යෝජනා ලබා ගැනීමට කමිටුවක්.

(UTV| කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කිරීමට හා නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා , අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටයුතු පිළිබඳ පසුගිය 04 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනුව අද දින මෙම කමිටුව පත් කිරීමට පියවර ගැනිණි.

සති දෙකක කාලයක් තුළ දී කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණ ජනාධිපතිවරයා විසින් තීරණය කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ටේලියාවේදී අත්අඩංගුවට ගත් සිසුවාට ඇප

Mohamed Dilsad

තවත් නාවිකයින් 19 කට සුවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු කාරක සභාවට යන්නේ නෑ.

Mohamed Dilsad

Leave a Comment