ප්‍රමුඛ පුවත 1

ජල ගාස්තු වැඩි වන ලකුණු

(UTV | කොළඹ) – ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින්, ඒකක 15 ට වැඩි ජලය භාවිත කරන ජල සබඳතාවල ගාස්තු වැඩි කිරීමට අවධානය යොමු කර ඇති බව පවසයි.

ජලය අයථා ලෙස පරිභෝජනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකිරීමට නව නීතියක් සකස් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට මිලියන 110 ක නවීන කැමරා පද්ධතියක්

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපලේ සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

දුම්රිය සේවක වැටුප් ගැටළුව ගැන වෘත්තීය සමිති කට අරී..

Mohamed Dilsad

Leave a Comment