ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන් තොටුපලේ සේවකයින් වර්ජනයක

(UTV| කොළඹ) – කටුනායක ගුවන්තොටුපලේ මෑන් පවර් සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරත වන බව වාර්තාවේ.

අද(31) පෙරවරුවේ සිට ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරතවේ.

වැටුප් සම්බන්ධ ගැටලූවක් මුල් කරගනිමින් ඔවුන් ගුවන්තොටුපල ආසන්නයේ මෙලෙස විරෝධතාවයේ නිරත  බව අප වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුබ්‍රමනියම් ස්වාමිගෙන් හිටපු ජනාධිපතිට ආරාධනයක්

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කරන්නන්ට එරෙහිව විමර්ශන ඒකකයක්.

Mohamed Dilsad

Leave a Comment