ප්‍රමුඛ පුවත 1

සුබ්‍රමනියම් ස්වාමිගෙන් හිටපු ජනාධිපතිට ආරාධනයක්

(UTV|ඉන්දියාව) – සැප්තැම්බර් 12 වැනිදා දිල්ලි හි පැවැත්විමට නියමීත මහජන රැස්විමක් ඇමතිම සඳහා එක්වන ලෙස භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා මන්ත්‍රී, හිටපු අමාත්‍ය, සුබ්‍රමනියම් ස්වාමී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අරාධනාවක් සිදු කර තිබේ.

ඒ මහතා මේ සම්බන්ධයෙන් සිය නිල ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් මේ බව ප්‍රකාශ කර තිබේ.

තමා සභාපතිත්වය දරණ විරාත් හින්දුස්ථාන් සංගමය විසින් මෙම රැස්විම සංවිධානය කර ඇති අතර ඊට දේශප්‍රේමී ජනතාවට සහභාගි වන බවද අදාළ පණිවිඩයේ සඳහන් කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/INDIA.png”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

එජාපයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට රැස්වීමක් [VIDEO]

Mohamed Dilsad

දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට…

Mohamed Dilsad

සජිත් සහ TNA අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment