ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්

(UTV|බංගලාදේශය) – සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයේ (17) පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඒ කණ්ඩායම කඩුළු 07 ක් පමණක් දැවි ලකුණු 287 ක් ලබා ගැනිමට සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 50 තුළ ජයහ්‍රණය සඳහා ලකුණූ 288 ක් ලබා ගත යුතුය.

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනාගත් අතර පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම අරාධනය කෙරුණී.

ලකුණු පුවරුව පහතින්..

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/CRICKET-07-17.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවට කදුළු 6 ක ජයක්

Mohamed Dilsad

සෞරව් ගංගුලි පිළිබඳ සංගක්කාරගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

IPL තරඟාවලිය අවලංගු කිරීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment