ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

(UTV | කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට අද(23) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150ත් 200ත් අතර ඉතා තද වැසි අපේක්ෂා කළ හැකිය.

මෙලෙස අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලටත් මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කරන අතර දකුණු පළාතට සහ මහනුවර, කුරුණෑගල, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ වු වැසි ද ඇති විය හැකියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ඇමති TB, FCID යට

Mohamed Dilsad

වෘත්තිකයන් පත් කිරීම සඳහා විශේෂ කමිටුවක්

Mohamed Dilsad

ගැබිනි මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment