ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

 

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් පූර්ව ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කළේ ඇතැම් පෞද්ගලික ආයතන සහ උපකාරක පන්ති ආශ්‍රිතව එවන් ආදර්ශ ඡන්ද විමසීම් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

ජනාධිපතිවරණ පනතට අනුව එය පටහැනි ක්‍රියාවක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක 11කට උණුසුම වැඩි වෙයි

Mohamed Dilsad

රත්මලානේ වෙඩි තැබීමක්.හමුදා කෝප්‍රල්වරයෙකුට තුවාල

Mohamed Dilsad

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ ඩිප්ලෝමා ප්‍රධානොත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment