ප්‍රමුඛ පුවත 1

රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

 

(UTV | කොළඹ) – අද (26) අලූයම කොහුවල – වලව්වත්ත පාර හන්දියේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පැපිලියාන මාර්ගය හරහා පැමිණ ගම්සභා හන්දිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් බරපතල තුවාල ලබා යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවන පැපිලියාන සහ කොහුවල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයා

Mohamed Dilsad

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

OIC ට අල්ලස් දීමට තැත්කල පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

Leave a Comment