ප්‍රමුඛ පුවත 1

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

 

(UTV | කොළඹ) – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (26) පෙරවරුවේ එළිදැක්වේ.

අනුර සමග රට හදන හැටි යනුවෙන් එය නම් කර තිබේ.

කොළඹ පදනම් ආයතනයේදී ඒ සඳහා වන උත්සවය පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

ඊයේ(26) කන්තලේ නගරයේදී ජාතික ජන බලවේගයේ ජන රැළියක් පැවැත්විය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැළිය පවත්වා තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

කොරෝනා මර්දනයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය

Mohamed Dilsad

අමාත්‍ය මංගල සහ අජිත් පී පෙරේරා අමාත්‍යධූරවලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment