ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මංගල සහ අජිත් පී පෙරේරා අමාත්‍යධූරවලින් ඉවත් වෙයි

(UTV | කොළඹ) –  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මීට අමතරව ,  ජනතා තීරණයට ගරු කරමින් තමන් කටයුතු කළ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

මේ අවස්ථාවේදී රටට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය අවශ්‍ය බවත් ඔහු සිය ට්විටර් ගිණුම හරහා නිවේදනය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙති

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඩකලපුවට ඇප මුදල් භාරදෙයි

Mohamed Dilsad

කථානායකගෙන් විශේෂ නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment