ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඩකලපුවට ඇප මුදල් භාරදෙයි

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරිම මඩකලපුව දිස්ත්‍රික් මැතිවරණය කාර්යාලයේදි සහකාර මැතිවරණය කොමසාරිස් ඒර්.සසිලන් මහතා වෙත භාරදිම ඊයේ(05) සිදු කෙරැණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා, සබරගමුව පළාත්සභා සභාපති කන්චන ජයරත්න මහතා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් හාජියාර් මහතා, හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී එස් අමරසිංහ මහතා, ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණේ ජාතික සංවිධායක අබ්දුල් සත්තාර් මහතා, ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණේ තක්ෂණ ලේකම් එ.එච් ශාහිර්ඩින් මාහතා ද අඳාල පලාත් පාලන කණ්ඩායම්ය නායකවරුන් සහාභාගි වුහ .

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/03-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/01-1.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක්

Mohamed Dilsad

යුද්ධ හමුදාපතිවරයාගේ ධුර කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment