ප්‍රමුඛ පුවත 1

CID හා TID පොලිස් ලොක්කන් කිහිපදෙනෙක් හෙට තේරිම් කාරක සභාවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට හෙට (12) පෙරවරු 10 ට යළි රැස්විමට නියමිතව තිබේ.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර,ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර හා රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන හෙට තේරිම් කාරක සභාව හමුවේ පෙනි සිටිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ අතුරු තහනම කල් යයි

Mohamed Dilsad

වර්ෂාව සමඟ ඩෙංගු හිස ඔසවයි(වීඩියෝ)

Mohamed Dilsad

සෞදි කථානායක සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment