ප්‍රමුඛ පුවත 1

හෙරොයින් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – හෙරොයින් තොගයක් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු කොල්ලූපිටිය ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 85 ක් සොයා ගැනුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර ඇත.

ඔහු පසුගිය ඉරිදා පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

48 හැවිරිදි මොහු දකුණු අප්‍රිකාව බලා යෑමට සැළසුම් කර තිබූ බව අනාවරණ වී තිබේ.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩරට දුම්රිය මාර්ගයට රේල් බස් සේවාවක්

Mohamed Dilsad

අමාත්‍යවරුන්ගේ විෂය පථයේ සංශෝධනයක්..

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment