ප්‍රමුඛ පුවත 1

සෞදි කථානායක සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක්

සෞදි අරාබියානු කථානායක අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඊබ්‍රාහිම් අල් අල් ෂෙයික් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද (08) විජේරාම මාවතේ නිල නිවසේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසීර් බින් හුසේන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන ද සහභාගී විය.

Related posts

ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නාමල්ට සහ නාලකට විදෙස් ගතවීම තහනම්

Mohamed Dilsad

ගෝඨාභයගේ ප්‍රකාශය පිළිගත නොහැකි – නාමල් කරුණාරත්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment