ප්‍රමුඛ පුවත 1

නාමල්ට සහ නාලකට විදෙස් ගතවීම තහනම්

(UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට විදෙස් ගතවීම තහනම් කෙරේ

ඒ අද(08) ඔවුන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණ නියෝගයකට අනුව මොවුන් දෙදෙනාට අද (08)  දිනයේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදීයි.

එමෙන්ම මොවුන් දෙදෙනාගේ කට හඩ පරීක්ෂණ වාර්තා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය රජයේ රස පරීක්ෂක වෙත නියෝග කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැළැස්මක් පිළිබඳව නාමල් කුමාර සිදු කළ අනාවරණයට අනුව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබුණු චීටා යුවල

Mohamed Dilsad

දිවයින වටා මුහුදු තීරයේ ආරක්ෂාව තවදුරටත් තර කෙරේ

Mohamed Dilsad

මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි – ඇමති තලතා

Mohamed Dilsad

Leave a Comment