ප්‍රමුඛ පුවත 1

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන්

(UTV| කොළඹ) – නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා ලබාදි තිබූ පොදු සමා කාලය හෙට දිනයෙන් අවසන් වන  බව ශ්‍රීලංකා යුද්ධ හමුදාව පවසයි.

යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේ හෙට (17 ) පස්වරු 6 දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ඇති විශාල පිරිසක්

Mohamed Dilsad

දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි..

Mohamed Dilsad

Leave a Comment