ප්‍රමුඛ පුවත 1

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි..

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස ලබන ඉරිදා (16) දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව නව රජයේ කැබිනට් මණ්ඩලයද සඳුදා දින දිවුරුම් දීමට නියමිත බවද පැවසේ.

Related posts

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය

Mohamed Dilsad

කාබන් බද්ද සංශෝධනයට

Mohamed Dilsad

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

Leave a Comment