ප්‍රමුඛ පුවත 1

දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(උදයම්, කොළඹ) – තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දුම්රිය  අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමය යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

අද උදෑසන 6 සිට හෙට උදෑසන 6 දක්වා ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බව වාර්තාවේ.

මෙලෙස පැය 24ක කාලයක් සේවයෙන් ඉවත් වී තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලන බව දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමයේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් -හිටපු සභාපතිට චෝදනා

Mohamed Dilsad

බියගමට වතුර කැපේ

Mohamed Dilsad

මෙරට වගාකළ හැකි සෑම දෙයක්ම රට තුල වවනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment