ප්‍රමුඛ පුවත 1

තලංගම ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි…

තලංගම, තලාහේන ප්‍රදේශයේදී ඉන්ධන පිරවුම් හලක් ඊයේ (23) රාත්‍රියේ කොල්ල කෑමට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් උඩට වෙඩි තබා ඉන්ධන පිරවුම් හලේ සේවකයන් බිය ගන්වා ඔවුන් සන්තකයේ හා ලාච්චුවේ තිබූ මුදල් කොල්ල කා තිබෙන අතර රැගෙන ගිය මුදල් ප්‍රමාණය අණාවරණය වී නොමැති බවයි

මේ පිලිබඳ තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ඉරක්කාමම් ජනතාව ඇමතු ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

තෙල් කාන්දුව යතා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment