ප්‍රමුඛ පුවත 1

ඉරක්කාමම් ජනතාව ඇමතු ඇමති රිෂාඩ් බදියුදීන්

(UTV|අම්පාර)  – පාළාත් පාලන මැතිවරණයට අම්පාර දිස්ත්‍රික්කයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මොණරා ලකුණින් ඉදිරිපත්වන  අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීමක් ඊයේ(19) ඉරක්කාමම් ප්‍රදේශයේදී පැවැත්වුණි.

ඊට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ගෙන යන වැඩලිපිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-IRAKKAMAM-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-IRAKKAMAM-01-UTV-NEWS.jpg”]

Related posts

පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරයි

Mohamed Dilsad

සා.පෙ.ළ පිලිතුරු පත්‍ර පරික්ෂාව අද සිට

Mohamed Dilsad

අධ්‍යාපනය උදෙසා සුවිශේෂී ආයෝජනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment