ප්‍රමුඛ පුවත 1

අදත් දිස්ත්‍රික්ක කීපයකට උණුසුම් කාළගුණයක්…

වයඹ , මන්නාරම, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල අද (24) දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කර, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.

Related posts

ෆීල්ඩ් මාෂල් ධුරයට හිමි ගෞරවය නිසි පරිදි ලැබෙන්නේ නැහැ…

Mohamed Dilsad

මුහුදුයාමේදී සැළකිලිමත් වන්න

Mohamed Dilsad

ගැසට් කෙරුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර

Mohamed Dilsad

Leave a Comment