ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV| කොළඹ) –  අද(16) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද පස්වරු දෙකෙන් පසුව ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

මේ අතර එම ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං තත්වයක්ද ඇතිවිය හැකි බව කාලගුණ අංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් ඉදිරිපිට වාහන නොනවත්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වරෙන්තුව නිල වශයෙන් ඉවත්කර ගනී.

Mohamed Dilsad

ජලගැල්මෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට කතානායක උතුරට.

Mohamed Dilsad

Leave a Comment