ප්‍රමුඛ පුවත 1

වයඹට සහ ගම්පහට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

(UTV| කොළඹ) – වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට ඊයේ (15) පස්වරු 07 සිට පැනවු පොලිස් ඇඳිරි නීතිය අද (16) අලුයම 4ට ඉවත් කෙරුණි.

ගම්පහ පොලිස් කොට්ඨාශයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට එම කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝප් කමිටු රැස්වීමට අද සිට මාධ්‍ය ආවරණය

Mohamed Dilsad

දූදරුවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ අංකයක්.

Mohamed Dilsad

සම්බන්දන් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment