ප්‍රමුඛ පුවත 1

දූදරුවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ අංකයක්.

රටේ වත්මන් තත්වයත් සමග දූදරුවන් සඳහා උදව් උපකාර අවශ්‍ය නම් 1929 අංකය අමතන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය දැනුම් දී තිබේ.

එහි සභාපති නීතීඥ එම්.එම්.අභයරත්න මහතා සඳහන් කලේ දෙවන පාසල් වාරය ඇරඹීම සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම කරන බවයි.

මිට අමතරව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කියා සිටියේ දරුවන්ට අවට පරිසරය පිලිබද විමසිලිමත් වෙමින් අධ්‍යාපනය කටයුතු සිදු කරන ලෙසයි.

Related posts

සහරාන්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිදහස්, සාමකාමී රටක් වෙනුවෙන් සියලු ජනතාව අතර භාෂා දැනුම ප්‍රවර්ධනය විය යුතුයි – ජනපති

Mohamed Dilsad

ජේ ශ්‍රී රංගා සහ පොලිස් අධිකාරිගේ බී වාර්තා පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment