ප්‍රමුඛ පුවත 1

පාසල් ඉදිරිපිට වාහන නොනවත්වන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – අද පස්වරු 2 න් පසු පාසැල් ඉදිරිපිට වාහන නවතා තැබීම තහනම් වන බව පොලිසිය දැනුම් දෙයි.

දිවයින පුරා පාසල් ආශ්‍රිතව සෝදිසි කිරීමේ මෙහෙයුම්  ආරම්භ කර ඇති අතර, ඊට පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව ද යොදවා තිබේ.

මේ අතර පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාතේ සියලු කතෝලික පෞද්ගලික පාසල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙසල කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද පසුගිය 2 වැනිදා නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සූරියවැව මහජන පොළ දින 07 කට වාරණයක්.

Mohamed Dilsad

අපද්‍රව්‍ය කන්ටේනර් රිට් පෙත්සම යළි සළකා බැලීම අද

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment