ප්‍රමුඛ පුවත 1

අපද්‍රව්‍ය කන්ටේනර් රිට් පෙත්සම යළි සළකා බැලීම අද

(UTV| කොළඹ) – අපද්‍රව්‍ය කන්ටේනර් සියල්ල යළි මහා බි්‍රතාන්‍ය වෙත යැවීමේ නියෝගයක් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොණු කල රිට් පෙත්සම අද (29) යළි අභියාචනාධිකරණයේදී සළකා බැලීමට නියමිතයි.

මෙම පෙත්සම පසුගිය බ්‍රහස්පතින්දා සළකා බැලුණු අවස්ථාවේදී රජය වෙනුවෙන් නීතිපතිවරයා අධිකරණයට සහතික වී තිබුණේ අද දිනය තෙක් මෙම බහාලුම් පවතින ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.

කෙසේවෙතත් ලබන 12 වනදා වනවිට මෙම කන්ටේනර් සියල්ලම නැවත මහා බි්‍රතාන්‍යය වෙත පිටත් කර යවන ලෙසට පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අදාළ ආයතනයට දැනුම් දුන් අතර එසේ නොකලහොත් වගකිව යුතු සෑම පාර්ශයකටම එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ආයෝජන මණ්ඩලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය මණ්ඩලයේ සියලුම ඇමතිවරුන්ට කැඳවීමක්

Mohamed Dilsad

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

මැතිවරණයක් තියෙන අවස්ථාවක ජාතිවාදීන් කුමන හෝ ක්‍රමයකින් තම අභිමථාර්ත ක්‍රියාත්මක කරන්න දේශපානඥයින්ට බොරු අවලාද නගනවා…(පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි)

Mohamed Dilsad

Leave a Comment